විශේෂ පුවත්
- සේවා අවශ්‍යතාවය මත කළමනාකරණ සේවා නිලධාරිනගේ ස්ථාන මාරු වීම් ලබා දීම
- ඌව පළාත් සභාවේ සේවා අවශ්‍යතාවය මත කළමණාකරණ සේවා නිලධාරී සඳහා ස්ථාන මාරුවීම් ලබා දීම – 2021
- ප්‍රජා නායකත්ව සංවර්ධන ඩිප්ලෝමා පාඨමාලාව
- සේවා අවශ්‍යතාවය මත කළමනාකරණ සේවා නිලධාරී ස්ථාන මාරු ලබා දීම
- ඌව පළාත් සභාවේ වාර්ෂික ස්ථාන මාරු – 2020 වර්ෂය
- ඌව පළාත් සභාවේ පළාත් රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයට අනුයුක්ත නිලධාරීන් සඳහා ස්ථාන මාරු ප්‍රතිපත්තිය
- Application for Resource persons for Local Development
- ඌව පළාත් සභාවේ අමාත්‍යාංශ අතර වාර්ෂික ස්ථාන මාරුවීම් – 2020 වර්ෂය
- 2020-09-02 දිනය ක්‍රියාත්මක කිරීමට නියමිත සංශෝධිත ස්ථාන මාරු නියෝග (සේවා අවශ්‍යතා මත)
- ඌව පළාත් සභාවේ වාර්ෂික ස්ථාන මාරු – 2020
- Master’s Degree programme in Public Management and Public Sector reforms from 21 Dec 2020 – 30 Jun 2022, Soul & Seongnam, Republic of Korea
- ඌව පළාත් රාජ්‍ය සේවයේ වාර්ෂික ස්ථාන මාරුවීම් – 2020(අභියාචනා)
- ඌව පළාත් රාජ්‍ය සේවයේ වාර්ෂික ස්ථාන මාරුවීම් – 2020
{"effect":"slide-h","fontstyle":"normal","autoplay":"true","timer":4000}
ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) කාර්යාලයේ
නිල වෙබ් අඩවියට සපැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු
අපගේ සේවාවන්
- ඌව පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින්ට දේශීය හා විදේශීය පුහුණු අවස්ථා ලබාදීම/ විදේශ නිවාඩු අනුමත කිරීම සම්බන්ධ කටයුතු
- දීප ව්‍යාප්ත සේවයේ නිලධාරීන්ට වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම
- ඌව පළාත් සභාවේ කාර්යමණ්ඩල තොරතුරු යාවත්කාලීනව පවත්වා ගෙන යාම
- නව තනතුරු ඇති කිරීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම
- ඌව පළාත් රාජ්‍ය සේවයේ ආයතන අතර ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කටයුතු
අපගේ දැක්ම
මානව සම්පත කළමනාකරණයේ ප්‍රමුඛයා
අපගේ මෙහෙවර
ඌව පළාතේ මහජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම උදෙසා මානව සම්පත කාර්යක්ෂමව හා ඵලදායීව හැසිරවීමට නායකත්වය දී, නව සංවර්ධන හා පර්යේෂණ ප්‍රවේශයන් තුළින් දේශීය හා විදේශීය පුහුණු භාවිත කරමින් යහපත් රාජ්‍ය පාලන ඉලක්ක කරා ප්‍රතිඵලදායකව ළඟාවීම