සේවාවන්


  • ඌව පළාත් රාජ්‍ය  සේවයේ නිලධාරින්ට දේශීය හා විදේශීය පුහුණු අවස්ථා ලබාදීම/ විදේශ නිවාඩු අනුමත කිරීම සම්බන්ධ කටයුතු
  • දීප ව්‍යාප්ත සේවයේ නිලධාරීන්ට වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම
  • ඌව පළාත් සභාවේ කාර්යමණ්ඩල තොරතුරු යාවත්කාලීනව පවත්වා ගෙන යාම
  • නව තනතුරු ඇති කිරීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම
  • ඌව පළාත් රාජ්‍ය සේවයේ ආයතන අතර ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කටයුතු
  • ඌව පළාත් රාජ්‍ය සේවයේ ඵලදායිතා ප්‍රවර්ධනය සම්බන්ධ කටයුතු
  • ඌව පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ පළාත තුළ හා අන්තර් පළාත් ස්ථාන මාරු හා දීප ව්‍යාප්ත සේවයේ නිලධාරීන්ගේ අන්තර් පළාත් ස්ථාන මාරු සම්බන්ධ කටයුතු
  • ඌව පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ භාෂා දිරි දීමනා ලබා ගැනීමේ කටයුතු