කාර්ය මණ්ඩල සම්බන්ධ තොරතුරු කැඳවීම්වලදි ඔබ ආයතනයට අදාළ දත්ත පහසුවෙන් යොමු කිරිම සඳහා ඔබ ආයතනයටම වෙන් වූ Google පැතුරුම්පතක් (Google Sheet) සකසා ඇත.

පහත ලැයිස්තුවෙන් ඔබ අමාත්‍යාංශයේ / දෙපාර්තමේන්තුවේ / කාර්යාලයේ නමට ඉදිරියෙන් ඇති Link සබැඳිය (Open Google Sheet) Click කර ඔබ ආයතනයට අදාළ මුරපදය (Password) ලබාදී පැතුරුම්පත (Google Sheet) වෙත පිවිස, තොරතුරු ඉල්ලුම් කර ඇති ලිපියේ දිනය සඳහන් පැතුරුම්පත (Tab එක) තෝරා ලිපියට අදාළ ආකෘතිය/ආකෘති සම්පුර්ණ කරන්න.

අදාළ තොරතුරු ඇතුලත් කිරිමෙන් පසු ඔබට පහසුවෙන් File –> Download –> Microsoft Excel (.xlsx) Click කිරීම මඟින් අදාළ තොරතුරු සහිත ආකෘතිය Excle File එකක් ලෙස Download කර ගත හැකි අතර, එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන මාණ්ඩලික නිලධාරියෙකු මඟින් සහතික කර ආවරණ ලිපිය සමඟ යොමු කල හැකි වේ.

1 ආණ්ඩුකාරවර කාර්යාලය Governors Secretariat Open Google Sheet
2 රාජ්‍ය සේවා කොමිෂන් සභාව Public Service Commission Open Google Sheet
3 සභා ලේකම් කාර්යාලය Council Secretariat Open Google Sheet
4 ඌව පළාතේ ප්‍රධාන ලේකම් කාර්යාලය Chief Secretary’s Office Open Google Sheet
5 නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) කාර්යාලය Deputy Chief Secretary (Planning) Open Google Sheet
6 නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලය Deputy Chief Secretary (Engineering) Open Google Sheet
7 නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) කාර්යාලය Deputy Chief Secretary (Finance) Open Google Sheet
8 අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව Provincial Internal Audit Unit Open Google Sheet
9 ඌව කළමනාකරණ සංවර්ධන ආයතනය Uva Management Development & Training Unit Open Google Sheet
10 පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂ කාර්යාලය Provincial Mechanical Director Open Google Sheet
11 පළාත් සමුපකාර සේවා කොමිෂන් සභාව Provincial Co-operative Employees Commission Open Google Sheet
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය
12 පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය Ministry of Agriculture Open Google Sheet
13 පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව Department Of Provincial Irrigation Open Google Sheet
14 පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව Department of Provincial Agriculture Open Google Sheet
15 පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව Department of Provincial Animal Product and Health Open Google Sheet
ඌව පළාත් මාර්ග අමාත්‍යාංශය
16 පළාත් මාර්ග අමාත්‍යාංශය Ministry of Road Development Open Google Sheet
17 පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව Department of Provincial Road Development Open Google Sheet
18 පළාත් සමූපකාර  සංවර්ධන දෙපාර්තමේන්තුව Department of Provincial Co-operative Development Open Google Sheet
ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය
19 පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය Ministry of Health Open Google Sheet
20 පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව Department of Provincial Health Open Google Sheet
21 පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව Department of Provincial Ayurveda Open Google Sheet
22 පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව Department of Provincial Probation & Child Care Services Open Google Sheet
23 පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව Department of Social Services Open Google Sheet
ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය
24 පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය Ministry of Sports & Youth Affairs Open Google Sheet
25 පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව Department of Sports Open Google Sheet
26 පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව Department Of Provincial Industries Development Open Google Sheet
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය (ප්‍රධාන අමාත්‍යාංශය)
27 පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය Ministry of Education Open Google Sheet
28 පළාත් ආදායම් දෙපාර්තමේන්තුව Department of Provincial Revenue Open Google Sheet
29 පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව Department Of Provincial Land Commissioner Open Google Sheet
30 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Department Of Provincial Education Open Google Sheet
31 පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව Department of Provincial Rural Development Open Google Sheet
32 පළාත් පාලන දෙපාර්තමේන්තුව Department of Provincial Local Government Open Google Sheet