අපගැන


දැක්ම

මානව සම්පත කළමනාකරණයේ ප්‍රමුඛයා

මෙහෙවර

ඌව පළාතේ මහජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම උදෙසා මානව සම්පත කාර්යක්ෂමව හා ඵලදායීව හැසිරවීමට නායකත්වය දී, නව සංවර්ධන හා පර්යේෂණ ප්‍රවේශයන් තුළින් දේශීය හා විදේශීය පුහුණු භාවිත කරමින් යහපත් රාජ්‍ය පාලන ඉලක්ක කරා ප්‍රතිඵලදායකව ළඟාවීම

ප්‍රධාන කාර්යයන්

  • ඌව පළාත් සභාවේ කාර්යමණ්ඩල තොරතුරු යාවත්කාලීනව පවත්වා ගෙන යාම හා බඳවා ගැනීම සඳහා නිර්දේශ ලබාදීම
  • ඌව පළාත් සභාවේ මානව සම්පත සංවර්ධනය
  • ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධාරින්ගේ අන්තර් පළාත් ස්ථානමාරු සහ පළාත තුළ ස්ථානමාරු
  • ඌව පළාත් රාජ්‍ය සේවයේ ඵලදායිතා ප්‍රවර්ධන කටයුතු
  • ඌව පළාත් රාජ්‍ය සේවය තුළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

 

කාර්යය මණ්ඩලය

අනු අංකය

තනතුර

අනුමත සංඛ්‍යාව

සිටින සංඛ්‍යාව

01

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු)

01

01

02

සහකාර ප්‍රධාන ලේකම්

01

00

03

පරිපාලන නිලධාරි

01

01

04

සංවර්ධන නිලධාරි

12

10

05

කළමනාකරණ සහකාර

12

11

06

රියදුරු

03

01

07

කාර්යාල කාර්ය සහායක

04

04