විශේෂ පුවත්
- ඌව පළාත් සභාවේ 2022 වාර්ෂික ස්ථාන මාරුවීම් – අභියාචනා තීරණ රියදුරු සේවය සහ කාර්යාල සේවක සේවය
- සංවර්ධන නිලධාරී හා කළමනාකරණ සේවා නිලධාරී වාර්ෂික ස්ථාන මාරුවීම් 2022.05.01 දින දක්වා කල්දැමීම.
- ඌව පළාත් රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) හා සැලසුම් ශිල්පී සේවයේ වාර්ෂික ස්ථාන මාරුවීම් – 2022 වර්ෂය
අපගේ සේවාවන්
- ඌව පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින්ට දේශීය හා විදේශීය පුහුණු අවස්ථා ලබාදීම/ විදේශ නිවාඩු අනුමත කිරීම සම්බන්ධ කටයුතු
- දීප ව්‍යාප්ත සේවයේ නිලධාරීන්ට වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම
- ඌව පළාත් සභාවේ කාර්යමණ්ඩල තොරතුරු යාවත්කාලීනව පවත්වා ගෙන යාම
- නව තනතුරු ඇති කිරීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම
- ඌව පළාත් රාජ්‍ය සේවයේ ආයතන අතර ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කටයුතු
අපගේ දැක්ම
මානව සම්පත කළමනාකරණයේ ප්‍රමුඛයා
අපගේ මෙහෙවර
ඌව පළාතේ මහජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම උදෙසා මානව සම්පත කාර්යක්ෂමව හා ඵලදායීව හැසිරවීමට නායකත්වය දී, නව සංවර්ධන හා පර්යේෂණ ප්රවේශයන් තුළින් දේශීය හා විදේශීය පුහුණු භාවිත කරමින් යහපත් රාජ්‍ය පාලන ඉලක්ක කරා ප්‍රතිඵලදායකව ළඟාවීම